ඕස්ට්‍රේලියානු U19 කාන්තා කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා සංචිතය මෙන්න

Date:

සංචාරක ඕස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා ක්‍රීඩා කරන 15 දෙනෙකුන් යුත් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් සහ රශ්මිකා සෙව්වන්දිගේ උප නායකත්වයෙනුයි සංචිතය නම් කර ඇත්තේ.

මෙම සංචාරයේදී විස්සයි විස්ස තරග පහක් සහ එක්දින තරගයක් කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිතයි.

තරග සංචාරයේ සියලු තරග රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහල කාන්තා සංචිතය –

1) Manudi Nanayakkara – Captain
2) Sanjana Kavindi
3) Vimoksha Balasooriya
4) Hiruni Hansika
5) Nethangi Isuranjali
6) Rashmika Sewwandi – Vice Captain
7) Sashini Gimhani
8 ) Aseni Thalagune
9) Pramudi Methsara
10) Danodya Sewmini
11)Chamudhi Prabodha
12) Limansa Thilakarathne
13)Rashmi Nethranjali
14)Rismi Sanjana
15) Mithali Ayodhya

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...