Watch : මැක්ස්වෙල් රැක ගත් ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඔස්ට්‍රේලියාවේ ග්ලේන් මැස්ක්වෙල් අද සමත් වුණා.

ඩර්වින්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 178 ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකාව කඩුලු 9ක් දැවී පන්දුවාර 20 තුළ ලබා ගත්තේ ලකුණු 161 ක් පමණයි.

තරගයේ අවසන් පන්දුවාරයේදී තරගය ජය ගැනීමට දකුණු අප්‍රිකාවට ලකුණු 21 ක් අවශ්‍ය වූ අතර, Ben Dwarshuis යොමු කළ එම පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී රයන් රිකල්ටන් ලකුණු 71(55) කට දවා ගැනීම සදහායි මැක්ස්වෙල් හයේ සීමාව ආසන්නයේදී මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...