Watch : නායක ගිල් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය හැටි මෙන්න

Date:

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන පස්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(31) ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තය පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 83 ක් තුළ බිද වැටුණා. සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් සිටි නායක ෂුබ්මන් ගිල් ලකුණු 21 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට හසු වීම කැපී පෙනුණා.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...