Watch : මයික් එක අමතක වෙලා මයිකල් කෝපි කෝප්පයෙන් කමෙන්‍ට්‍රිය දෙන්න ගිය හැටි මෙන්න

Date:

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනයේදී වූ අපූර්ව සිදුවීමක් ජාත්‍යන්තර විස්තර විචාරක නසාර් හුසේන් විසින් හාස්‍යජනක පෙර අත්දැකීමක් සමග ඉදිරිපත් කළ වීඩියෝවක් Sky Sports මාධ්‍යජාලය විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

එම වීඩියෝවේ පළමුව ඇතුළත්ව ඇත්තේ ඊයේ දිනයේදී දිනේෂ් කාර්තික්ට විස්තර විචාරය අතරතුර සිය මයික්‍රෝෆෝනය අමතක වී සංවාදයේ නිරතවීමට ගත් උත්සාහයක්.

කෙසේ වෙතත්, එම වීඩියෝවේ දෙවනුවට ඇතුළත්ව ඇත්තේ ඊටත් වඩා හාස්‍යජනක සිදුවීමකට අදාළ පැරැණි සිදුවීමක්.

එනම් Michael Atherton ට විස්තර විචාරයේ නිරතවන අතරතුර අමතක වී මයික්‍රෝෆෝනය වෙනුවට තමා පානය කරමින් සිටි කෝපි කෝප්පය යොදා ගනිමින් විස්තර විචාරයේ නිරතවීමට ගත් උත්සාහයකුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...