Watch : ස්ටොක්ස්ගේ සුපිරි පන්දු රැකීමක් නිසා පාන්ට් දැවී ගිය හැටි

Date:

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.

ලෝඩ්ස්හීදී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටියා. ඒ, එංගලන්තය ලබා ගත් ලකුණු 387 ට පිළිතුරු ලෙසයි.

අද දිනයේදී රිෂාබ් පාන්ට් දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට බෙන් ස්ටොක්ස් සමත් වීම කැපී පෙනුණා.

දිවා ආහාරය ආසන්නයේදී අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි කේ එල් රාහුල් ලකුණු 98* ක් ලබා සිටි අතර, ඔහුට පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලබා දීම සදහා ඉක්මන් ලකුණක් කරා පැති මාරු කර ගැනීමට තැත් කිරීමේදියි ස්ටොක්ස්ගේ සුපිරි පන්දු රැකීමක් හමුවේ පාන්ට් දැවී ගියේ.

දැවී යන විට පාන්ට් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 74 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...