Watch : කමින්ස් රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

Date:

සත්කාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩා‍යම සහා ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය වන අද (4) දිනයේ ඕස්ට්‍රේලියා නායක පැට් කමින්ස් රැකගත් විශිෂ්ට උඩ පන්දුවක් බොහෝ දෙනෙකුගේ දැඩි අවධානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

කොදෙව් ප්‍රථම ඉනිමේ 9 වන පන්දුවාරය ක්‍රියාත්මක කරමින් පැට් කමින් යොමු කල පන්දුවකට කේසී කාර්ටි ලබාදුන් උඩ පන්දුවක් පැට් කමින් විසින්ම මෙලෙසින් රැකගනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...