Watch : මංගල ටෙස්ට් ඉනිමේදීම සොනාල් දවා ගත් කඩුලු 3

Date:

සිය මංගල ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදීම කඩුලු 3 ක් දවා ගනිමින් පන්දු යැවීමෙන් කැපී පෙනෙන දක්ෂතාවයක් දැක්වීමට තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ සමත් වුණා.

බංග්ලාදේශය සමග කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැතිවෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද වන අතර, අද දිනයේ දී බංග්ලාදේශ පළමු ඉනිම ලකුණූ 247 කට සීමා වුණා.

එහිදී අසිත ප්‍රනාන්දු හා සොනාල් දිනූෂ කඩුලු 3 බැගින් බිද හෙලූ අතර, විශ්ව ප්‍රනාන්දු කඩුලු දෙකක් දවා ගත්තා.

සොනාල් පන්දුවාර 9.3 ක් යොමු කරමින් ලකුණු 22 ක් ලබා දෙමිනුයි කඩුලු 3 දවා ගත්තේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...