Watch : ලහිරුගෙන් ගිලිහුණු රහීම්ගේ උඩ පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

අද දිනයේදී බංග්ලාදේශ පළමු ඉනිමේදී පහසු උඩ පන්දුවක් ලහිරු උදාර අතින් ගිලිහී ගියා.

ඒ, ඔහු අතින් ගාලු ටෙස්ට් තරගයේදී ද උඩ පන්දු දෙකක් ගිලිහී ගිය පසුබිමකයි.

අද දිනයේදී ඔහු අතින් ගිලිහී ගියේ මුෂ්ෆිකර් රහීම් ලකුණු 8ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුවක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...