Watch : බංග්ලාදේශ-දකුණු අප්‍රිකා තරගයක් අතරතුර ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර ගැටුමක්

Date:

බංග්ලාදේශ හා දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම් අතර මීර්පූර්හීදී පැවැත්වෙන දෙවැනි සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද දිනයේදී දකුණු අප්‍රිකාවේ Tshepo Ntuli හා බංග්ලාදේශයේ Ripon Mondol අතර උණුසුම් වචන හුවමාරුවක් හා ගැටුමක් හට ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශ ඉනිමේ 105 වැනි පන්දුවාරයේදීයි එම ගැටුම හට ගත්තේ.

Ntuli විසින් යොමු කළ පන්දුවකට Mondol විසින් හයේ පහරක් එල්ල කළ අතර, ඉන් අනතුරුව මෙම ගැටුම හට ගත්තා.

එහිදී Ntuli විසින් Mondol ගේ හිස් ආවරණයෙන් ද අදිමින් ඔහු සමග ගැටුමක නිරත වීම විශේෂත්වයක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...