Watch : අසිතගෙන් එංගලන්තයේදී සුපිරි පන්දු යැවීමක්

Date:

එංගලන්ත ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලිය (County Championship Division Two) යටතේ Northamptonshire හා Glamorgan කණ්ඩායම් අතර ඊයේ(16) ආරම්භ වූ තරගයේදී පන්දු යැවීමේදී විශිෂ්ඨ දක්ෂතාවයක් ප්‍රදර්ශනය කිරීමට Glamorgan වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් වුණා.

Cardiff හීදී පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් Northamptonshire කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 185 ක් රැස් කළා.

එහිදී අසිත පන්දුවාර 11.2 ක් යොමු කරමින් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 28 ක් ලබා දෙමින්.

අසිත බිද හෙලූ කඩුලු 3 හා ඔහු යොමු කළ විශිෂ්ඨ පන්දුවකට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...