Watch : නරඹන්නන් මවිත කර වූ සුදර්සන්ගේ ‘no look’ හයේ පහර

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 60 වැනි තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් අලංකාර හයේ පහරක් (no look six) එල්ල කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සායි සුදර්සන් සමත් වුණා.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමග දිල්ලිහීදී පැවැති තරගයෙන් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 10 ක විශිෂ්ඨ ජයක් ද හිමි කර ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් දිල්ලිය කඩුලු 3 ක් දැවී ලකුණු 199 ක් ලබා ගත් අතර, ටයිටන්ස් පිල පන්දුවාර 19 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සුදර්සන් ලකුණු 108 ක් පන්දු 61 කින් නොදැවී රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 12 ක් සමගින්. ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 93 යි.

සුදර්සන් එල්ල කළ no look හයේ පහරේ දිග සටහන් වුණේ මීටර් 82 ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...