දසුන් ශානක යළිත් IPL පිටියට ; ගිවිසුම්ගත වූ වටිනාකම මෙන්න

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානකට මෙවරත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා.

ඒ, ඔහු ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වීමත් සමගයි.

එම කණ්ඩායම නියෝජනය කළ ග්ලේන් පිලිප්ස් ආබාධයට ලක් වූ අතර, ඒ අනුව ඔහු වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ලෙසයි දසුන් ටයිටන්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගතව ඇත්තේ.

ඉන්දීය රුපියල් ලක්ෂ 75 ක වටිනාකමක් යටතේ දසුන් ගිවිසුම්ගත වී ඇති බව සදහන්.

මීට පෙර ද ඔහු 2023 තරගාවලියේදී ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...