මීටර් 105 ක් දුරට ට්‍රැවිස් හෙඩ් ගහපු දැවැන්ත හයේ පහර

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි තරගයේ දී මීටර් 105 ක දුරකින් යුත් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ට්‍රැවිස් හෙඩ් අද(23) සමත් වුණා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්ර ආචර්ට එරෙහිවයි ඔහු මෙම දැවැන්ත හයේ පහර එල්ල කළේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...