ICC ශූරයින්ට ලැබුණු කෝටි ගණනක තෑග්ග

Date:

අයි.සී.සී ශූරයින්ගේ කුසලානය ජය ගත් ඉන්දීය කණ්ඩායමට ඉන්දීය රුපියල් කෝටි 58 ක මූල්‍ය ත්‍යාගයක් පිරිනැමීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් කෝටි 200 කට ආසන්නයි.

තරගාවලියේ ශූරයින්ට ඇමෙරිකානු ඩොලර් මිලියන 2.24 ක (රුපියල් කෝටි 65 ක් පමණ) මුදලක් අයි.සී.සීය විසින් ද පැරිනැමීමට කටයුතු කළා.

ඊට අමතරව මූලික වටයේදී ජය ගත් සෑම තරගයක් වෙනුවෙන්ම ඔවුන්ට ඩොලර් 34,000 ක (රුපියල් කෝටියක්) මුදලක් ද හිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...