කොන්ත්‍රාත් අත්සන් කළ දකුණු අප්‍රිකා ක්‍රීඩිකාවන් ලැයිස්තුව

Date:

2025/26 තරග වාරය වෙනුවෙන් දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සමග මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම් අත්සන් තබා ඇති දකුණු අප්‍රිකා ක්‍රීඩිකාාවන් ලැයිස්තුව නිවේදනය කර තිබෙනවා.

ක්‍රීඩිකාවන් 15 දෙනෙකු මෙම ලැයිස්තුවට ඇතුළත්.

South Africa contracted squad: Anneke Bosch, Tazmin Brits, Nadine de Klerk, Annerie Dercksen, Ayanda Hlubi, Sinalo Jafta, Marizanne Kapp, Ayabonga Khaka, Masabata Klaas, Suné Luus, Eliz-Mari Marx, Nonkululeko Mlaba, Tumi Sekhukhune, Chloé Tryon, Laura Wolvaardt

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...