මහ්මුදුල්ලාහ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක මහ්මුදුල්ලාහ් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.

මීට පෙර 39 හැවිරිදි ඔහු 2021 වසරේ දී ටෙස්ට් පිටියට ද, 2024 වසරේ දී විස්සයි 20 ජාත්‍යන්තර පිටියට ද සමු දී තිබුණා.

ඔහු අද(12) දිනයේදී සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් එක් කරමින් සදහන් කර සිටියේ තමන් එක්දින ජාත්‍යන්තර පිටියට ද සමු දෙන බවයි.

එක්දින තරග 239 කදී මහ්මුදුල්ලාහ් රැස් කර ගෙන තිබූ ලකුණු සංඛ්‍යාවය 5,689 ක්.

බංග්ලාදේශය වෙනුවෙන් පිතිකරුවෙකු එක්දින ජාත්‍යන්තර පිටියේදී වාර්තා කර ඇති සිව්වැනි වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ ද එයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...