වසර පහකට පසු සිම්බාබ්වේ පිල බංග්ලාදේශයේ ටෙස්ට් සංචාරයක

Date:

සිම්බාබ්වේ කණ්ඩායම අප්‍රේල් මාසයේදී බංග්ලාදේශ තරග සංචාරයක නිරත වීමට නියමිත බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

අප්‍රේල් 15 වැනිදා සිම්බාබ්වේ පිල එරටට පැමිණීමට නියමිත අතර, මෙලෙස ඔවුන් බංග්ලාදේශයේ ටෙස්ට් තරග සංචාරයක නිරත වන්නේ වසර පහකට පසුවයි.

පළමු ටෙස්ට් තරගය සිල්හෙට්හීදී අප්‍රේල් 20 වැනිදා ද, දෙවැනි ටෙස්ට් තරගය අප්‍රේල් 28 වැනිදා Chattogram හීදී ද ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...