වැරදි ලෙස ගෙවූ පවුම් 100,000 ක් මිඩ්ල්සෙක්ස් CCC විසින් යළි අයකර ගනියි

Date:

2021 වසරේදී ඉල්ලා අස්වීමට පෙර හිටපු ප්‍රධාන විධායක නිලධාරී Richard Goatley හට වැරදි ලෙස ගෙවා තිබූ පවුම් 100,000 ක මුදලක් යළි අයකර ගත් බව මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජය පවසනවා.

නමුත් වරදක් සිදු කළ බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට පොලිසිය තීරණය කිරීමෙන් පසුව, ඔහු අපරාධ චෝදනාවලට ලක් නොවන බවට පළ වන පුවත සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීමක් එම සමාජය විසින් සිදු කර නැහැ.

2021 වසරේදී මිඩ්ල්සෙක්ස් සමාජය පවුම් 952,000 ක අලාභයක් වාර්තා කළ අතර, ඔවුන්ගේ ශුද්ධ වත්කම් පවුම් මිලියන 2 සිට පවුම් 179,000 දක්වා පහතට ඇද වැටුණා.

එම සමාජයේ විශ්‍රාම වැටුප් දායක මුදල් මාස 12ක් තිස්සේ වැරදි ලෙස ගෙවා තිබීම හේතුවෙන් ඔවුන්ගේ ගිණුම්වල තවත් පවුම් 350,000 ක හිඟයක් ඇති වූ බවයි සදහන් වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...