BPL ශූරතාවය Fortune Barishal කණ්ඩායමට

Date:

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාවය පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට Fortune Barishal කණ්ඩායම සමත් වුණා.

ඒ, මීර්පූර්හි පැවැති අවසන් මහා තරගයේදී බිනුර ප්‍රනාන්දු ක්‍රීඩා කළ Chittagong Kings පරදා කඩුලු තුනක ජයක් හිමි කර ගනිමින්.

පළමුව පන්දුවට පහරදුන් Chittagong Kings පිල කඩුලු 3 ක් දැවී ලකුණු 194 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස Barishal කණ්ඩායම පන්දුවාර 19.3 ක් අවසානයේ කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

තමිම් ඉක්බාල් ලකුණු 54(29) ක් හා ක්යල් මේයර්ස් ලකුණු 46(28) ක් රැස් කළා. පන්දු යැවීමේදී ශොරිෆුල් ඉස්ලාම් කඩුලු 4ක් දවා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් Chittagong පිල නෙුවෙන් Parvez Hossain Emon නොදැවී ලකුණු 78(49) ක් හා Khawaja Nafay ලකුණු 66(44) ක් ලබා ගත්තා. Graham Clark ලකුණු 44(23) යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...