CT25 : සයීම් අයුබ් තරගාවලියෙන් ඉවතට – ෆර්ගසන්ටත් ආබාධයක්

Date:

පාකිස්තාන ආරම්භක පිතිකරුවෙකු වන සයීම් අයුබ්ට එළඹෙන ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව මේ වන විට තහවුරු කර තිබෙනවා.

ඒ, ඔහු දකුණු අප්‍රිකාවේදී මුහුණ දුන් වළලුකර ආබාධයෙන් මෙතෙක් සුවය ලබා නොමැති බැවින්.

ඔහුට අවම වශයෙන් තවත් සති පහක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වනු ඇති.

මේ අතර, නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් ද පාදයක ආබාධයකට ලක්ව තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ILT20 තරගාවලියේදී ඔහු මෙම ආබාධයට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් ඔහුට ශූරයින්ගේ කුසලානය අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...