රෂීඩ් ඛාන් T20 ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙයි

Date:

විස්සයි 20 ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් සමත් වුණා.

ඒ, SA20 ක්‍රිකට් තරගාවලියේ Qualifier 1 තරගයේදී MI Cape Town කණ්ඩායම නියෝජනය කරමින් Paarl Royals කණ්ඩායමේ දුනිත් වෙල්ලාලගේගේ කඩුල්ල දවා ගනිමින්.

26 හැවිරිදි රෂිඩ් මේ වන විට තරග 461 කදී කඩුලු 633 ක් දවා ගෙන ඇති අතර, මීට පෙර ඩ්වේයන් බ්‍රාවෝ තරග 582 කදී කඩුලු 631 ක් දවා ගනිමින් විස්සයි 20 පිටියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...