කොට්සියාට තුන්කොන් තරගාවලිය හා ශූරයින්ගේ කුසලානය අහිමි වෙයි

Date:

ආබාධයක් (groin) හේතුවෙන් දකුණු අප්‍රිකා වේග පන්දු යවන ක්‍රීඩක ජෙරාල්ඩ් කොට්සියාට පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත තුන් කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය මෙන්ම ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලිය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

මෙම ආබාධයට පෙර ඔහුගේ වම් පාදයේද ආබාධයක් සිදුව තිබූ අතර, ඒ හේතුවෙන් ඔහුට මෙවර SA20 තරගාවලියේදී ක්‍රීඩා කිරීමට හැකි වූයේ එක් තරගයක් පමණයි.

Tri-series schedule –

  • Feb 8 – Pak vs NZ in Lahore
  • Feb 10 – NZ vs SA in Lahore
  • Feb 12 – Pak vs SA in Karachi
  • Feb 14 – Final in Karachi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...