නේපාල පුහුණුකරුට ධූර කාල දිගුවක් නැහැ

Date:

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු Monty Desai ගේ කොන්ත්‍රාත්තුව යළි දීර්ඝ නොකිරීමට එරට ක්‍රිකට් සංගමය තීරණය කර තිබෙනවා.

ඔහු වසර දෙකක කාලයක් සදහා ගිවිසුම්ගතව සිටි අතර, එම වසර දෙකක කාලය මෑතකදී අවසන් වුණා.

නමුත්, ඔහුගේ ධූර කාලය දීර්ඝ කිරීමක් සිදු නොකරන බවත්, එය හදිසියේ ගත් තීරණයක් නොවන බවත් නේපාල ක්‍රිකට් සංගමය පෙන්වා දෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...