WPL තරගාවලියෙන් Alyssa Healy ඉවත් වෙයි

Date:

UP Warriorz කණ්ඩායමේ නායිකා Alyssa Healy සිය දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් එළඹෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

එංගලන්තය සමග පැවැති අළුබදුන තරග මාලාව 16-0 ක් ලෙස ජය ගැනීමෙන් අනතුරුවයි ඇය ඒ බව තහවුරු කළේ.

WPL තරගාවලියේ පළමු අදියර දෙකේදී Warriorz කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඇය විසිනුයි.

මාර්තු මාසය අවසානයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්තයේදී තරග 3 කින් යුත් විස්සයි 20 තරගාවලියක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, එම තරගාවලිය සදහා ද ඇයගේ සහභාගීත්වය අවිනිශ්චිත බව සදහන්.

UP Warriorz කණ්ඩායම මෙතෙක් Alyssa Healy වෙනුවට වෙනත් ක්‍රීඩිකාවක් ආදේශ කර නොමැති අතර, නව නායිකාවක් ද පත් කිරීමට ඔවුන්ට සිදු වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...