හෝමාගම ක්‍රීඩාංගනය ගැන කළ වැරැදි ප්‍රකාශයට ගම්මන්පිල සමාව ගනියි

Date:

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත නව ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් තමා පසුගියදා වැරැදි ප්‍රකාශයක් සිදු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා.

ඒ, සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ප්‍රදානයක් ලබා දී ඇති බවට තමා විසින් වැරදි ප්‍රකාශයක් සිදු කළ බවත්, ඒ සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවත්, ඔහු එම ට්විටර් පණිවිඩය ඔස්සේ සදහන් කර තිබෙනවා.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ලබා දුන් වැරදි තොරතුරක් මත පදනම් වී තමා එම ප්‍රකාශය සිදු කළ බවයි උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...