හෝමාගම ක්‍රීඩාංගනය ගැන අගමැති හා මහේල – සංගා අතර සාකච්ඡාවක්

Date:

හෝමාගම ප්‍රදේශයේ ඉදි කිරීමට යෝජිත මෙරට විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට(21) දිනයේ දී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හමු වීමට නියමිත බව වාර්තා වනවා.

හිටපු ක්‍රීඩකයින් වන මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර සහ රොෂාන් මහානාම යන මහත්වරුන් මුණ ගැසී මෙම සාකච්ඡාව සිදු කරන බව සදහන්.

හෙට පෙරවරුවේ මෙම හමුව සිදු වීමට නියමිතයි.

රුපියල් කෝටි 800ක පමණ වියදමකින් ඉදි කිරීමට යෝජිත මෙම ක්‍රීඩාංගනය සම්බන්ධයෙන් පසුගියදා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අණාවරණයක් කළ අතර, අනතුරුව ඊට එරෙහිව දැඩි විවේචන එල්ල වුණා.

අමාත්‍යවරයා කියා සිටියේ එහි ඉදි කිරීම් වසර 3කින් නිමා කරන බවයි.

ALSO READ : ශ්‍රී ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉදි කිරීම් වසර 3කින් අවසන්

ALSO READ : හෝමාගම ක්‍රීඩාංගනය ගැන කළ වැරැදි ප්‍රකාශයට ගම්මන්පිල සමාව ගනියි

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...