පංජාබ් කිංග්ස් නායකත්වය ෂ්රෙයස් අයියර්ට

Date:

පංජාබ් කිංග්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස ෂ්රෙයස් අයියර් නිල වශයෙන් පත් කර තිබෙනවා.

ඔහු පසුගිය වසරේ දී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරමින් එම කණ්ඩායමට අයි.පී.එල් ශූරතාවය ද දිනා දුන්නා.

2025 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 26.75 ක මුදලකටයි අයියර් මිලදී ගැනීමට පංජාබ් කණ්ඩායම කටයුතු කළේ.

එය IPL ක්‍රීඩක වෙන්දේසි ඉතිහාසයේදී ක්‍රීඩකයෙකු අලෙවි වූ දෙවැනි ඉහළම වටිනාකමයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...