Watch : විල් යන්ග් දැවී ගිය අසිතගේ සුපිරි පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට අසිත ප්‍රනාන්දු අද(8) සමත් වුණා.

හැමිල්ටන්හීදී පැවැත්වෙන තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් පැය දෙකහමාරක කාලයක් ප්‍රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. තරගය පන්දුවාර 37 කට සීමා කෙරුණා.

නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු 31දීයි. අසිතගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් එලෙස දැවී ගියේ විල් යන්ග්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...