Watch : ශෝර්ට් දවා ගන්න ඩකට් රැක ගත් අති විශිෂ්ට උඩ පන්දුව

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයේදී අති විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට මෙල්බර්න් ස්‍ටාර්ස් කණ්ඩායමේ බෙන් ඩකට් සමත් වුණා.

ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ඩර්සි ශෝර්ට් දවා ගැනීම සඳහායි ඔහු මෙම සුපිරි උඩපන්දුව රැක ගත්තේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 165 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ටාර්ස් කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි.

ස්ට්‍රයිකර්ස් ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ශෝර්ට් දැවී ගියේ ලකුණු 60(42) ක් ලබා සිටියදීයි.

Short extra cover කලාපයේ සිට ඩකට් තනි අතින් රැක ගත් අනර්ඝ උඩ පන්දුවක් හමුවේයි ශෝර්ට් දැවී ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...