වායු දූෂණයෙන් පාකිස්තාන – සිම්බාබ්වේ තරගාවලියට බාධා

Date:

පාකිස්තාන කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලාහෝර් හී දී නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, එම ප්‍රදේශයේ පවතින වායු තත්ත්වය සම්බන්ධයෙන් ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්.

ඒ අනුව අදාළ තරගාවලිය රාවල්පින්ඩි හීදී පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

ඊට අමතරව කල් දැමීමට කටයුතු කෙරුණු පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 4 ද පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් කරච්චි හී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

Pakistan v Zimbabwe :

7 Nov – 1st T20, Pindi

8 Nov – 2nd T20I, Pindi

10 Nov – 3rd T20I, Pindi

PSL 2020 :

14 Nov – Qualifier (Multan Sultans v Karachi Kings), Karachi

Eliminator 1 (Lahore Qalandars v Peshawar Zalmi), Karachi

15 Nov – Eliminator 2 (loser Qualifier v winner Eliminator 1), Karachi

17 Nov – Final, Karachi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...