දික්වැල්ලගේ තහනම වසර තුනේ සිට මාස තුනකට අඩු වෙයි

Date:

ශ්‍රී ලංකා කඩුලු රකින ක්‍රීඩක හා ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ නායක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 3ක ක්‍රිකට් තහනම මාස 3 ක් දක්වා අවම කිරීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය (SLADA) තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ, දික්වැල්ල විසින් ගොණු කළ අභියාචනයක් සලකා බැලීමෙන් පසුවයි.

ඔහු විසින් දක්ෂතා වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිව තහනම් උත්තේජක ලබා ගැනීම සිදු කර නොමැති බව අනාවරණය වී තිබූ බව සදහන්.

2024 අගෝස්තු 13 දින සිට බලාත්මක වන පරිදියි මෙම තහනම පනවා ඇත්තේ.

දික්වැල්ල විසින් තහනම් උත්තේජක (කොකේන්) ලබා ගෙන ඇති බවට අනාවරණය වී තිබුණේ 2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී සිදු කළ පරීක්ෂණයකදීයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...