කොදෙව් එක්දින සංචිතයට වෙනස්කම් දෙකක්

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් එක්දින සංචිතයට වෙනස්කම් දෙකක් සිදු කිරීමට කොදෙව් තේරීම් කමිටුවට සිදුව තිබෙනවා.

ඒ අනුව වේග පන්දු යවන්නන් වන මැතිව් ෆෝර්ඩ් හා ශමාර් ජෝසප් ආබාධවලට ලක් වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කර ඇති බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔවුන් දෙදෙනා වෙනුවට Marquino Mindley හා Jediah Blades යන වේග පන්දු යවන්නන් දෙදෙනා ක්‍රීඩයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ආදේශ කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය දෙසැම්බර් 8 වැනිදා ශාන්ත කිට්ස් හා නෙවිස්හීදී ආරම්භ වීමට නියමිතයි.

West Indies squad:

Shai Hope (c), Brandon King (vc), Jediah Blades, Keacy Carty, Roston Chase, Justin Greaves, Shimron Hetmyer, Amir Jangoo (wk), Alzarri Joseph, Evin Lewis, Marquino Mindley, Gudakesh Motie, Sherfane Rutherford, Jayden Seales, Romario Shepherd

Series schedule:

  • First ODI: December 8, St Kitts & Nevis
  • Second ODI: December 10, St Kitts & Nevis
  • Third ODI: December 12, St Kitts & Nevis

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...