ඉරිදා(24) සෞදි අරාබියේ Jeddah හීදී ආරම්භ වූ 2025 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය සදුදා රාත්රියේදී නිමා වුණා.
වෙන්දේසියේ පළමු දිනයේදී ක්රීඩකයින් 72 දෙනෙකු මිලදී ගැණුනු අතර, අලෙවි නොවුණු ක්රීඩකයින් ගණන 12 ක්. දෙවැනි දිනයේ කටයුතු අවසන් වන විට සමස්තයක් ලෙස මෙවර වෙන්දේසියේදී ක්රීඩකයින් 182 දෙනෙකු අලෙවි වී තිබූ අතර, අලෙවි නොවුණු ක්රීඩකයින් ගණන 395 ක්. අලෙවි වූ විදෙස් ක්රීඩකයින් ගණන 62 ක්.
වෙන්දේසියේදී අලෙවි වූ ක්රීඩක ලැයිස්තුව පහතින්. –
[wpdatatable id=31]

