බංග්ලාදේශ 17 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයක

Date:

බංග්ලාදේශ වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම ශ්‍රී ලංකා තරග සංචාරයක් ආරම්භ කරමින් හෙට(21) දිවයිනට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම සංචාරයේ දී ඔවුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ කණ්ඩායම සමග එක්දින තරග 3ක් හා තෙදින තරග 2 ක් ක්‍රීඩා කිරීමට නියමිතයි.

සියලු තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරග කාලසටහන –

  • 24th November 2024 – 1st One Day : GICS, Galle
  • 26th November 2024 – 2nd One Day : GICS, Galle
  • 28th November 2024 – 3rd One Day : GICS, Galle
  • 1st to 3rd December 2024 – First 3 Day Game : GICS, Galle
  • 6 to 8th December 2024 – Second 3 Day Game : GICS, Galle

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...