ඔස්ට්‍රේලියානු නායිකාව WBBL තරගාවලියෙන් ඉවතට

Date:

වම් දණහිසේ ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු නායිකා ඇලීසා හීලිට මෙවර කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව WBBL තරගාවලිය අවසන් වීමෙන් දින 4 කට පසුව ආරම්භ වීමට නියමිත ඉන්දියාවට එරෙහි තරග 3 කින් යුත් එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද ඇයට අහිමි වීමේ අවධානමක් මේ වන විට මතුව ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඉන්දීය තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු කණ්ඩායම නවසීලන්ත තරග සංචාරයක ද නිරත වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...