දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක්

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දු යැවීමටයි ශ්‍රී ලංකාව තීරණය කළේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගය සදහා දුනිත් වෙල්ලාලගේ කැදවා ඇත්තේ ඩිල්ෂාන් මදුෂංක වෙනුවටයි. නවසීලන්තය මෙම තරගය වෙනුවෙන් කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

කණ්ඩායම් දෙක –

New Zealand XI:

Will Young, Tim Robinson, Henry Nicholls, Mark Chapman, Glenn Phillips, Michael Bracewell, Mitch Hay(w), Mitchell Santner(c), Nathan Smith, Ish Sodhi, Jacob Duffy

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis(w), Sadeera Samarawickrama, Kamindu Mendis, Charith Asalanka(c), Janith Liyanage, Dunith Wellalage, Jeffrey Vandersay, Maheesh Theekshana, Asitha Fernando

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...