අවසන් T20 තරග දෙකට ඔබෙඩ් මැකෝයි කැදවයි

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත අවසන් විස්සයි 20 තරග දෙක සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට ඔබෙඩ් මැකෝයි කැදවා තිබෙනවා.

මැතිව් ෆෝර්ඩ් වෙනුවට ඔහුව සංචිතයට කැදවීමට පියවර ගත් බවයි කොදෙව් ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

පසුගියදා පැවැති තෙවැනි විස්සයි 20 තරගයට පෙර පුහුණුවීම් අතරතුර දී මැතිව් ෆෝර්ඩ් ආබාධයකට (thigh strain) මුහුණ දී තිබුණා.

දෙරට අතර පැවැත්වෙන තරග 5 කින් යුත් විස්සයි 20 තරගාවලිය මේ වන විට තරග 3-0 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ එංගලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...