Lanka T10 Super League : ක්‍රීඩක කෙටුම්පත් කිරීම අවසන් වෙයි – ක්‍රීඩකයින් අලෙවි වුණේ මෙහෙමයි

Date:

Lanka T10 Super League ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩකයින් කෙටුම්පත් කිරීමේ කටයුතු (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු අද පස්වරුවේ දී කොළඹ දී පැවැත්වුණා.

දෙසැම්බර් 12 වැනිදා සිට 22 වැනිදා දක්වා කණ්ඩායම් හයකගේ සහභාගීත්වයෙන් තරගාවලිය පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර, සෑම කණ්ඩායමකටම සිය සංචිතය සදහා අවම වශයෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකු තෝරා ගැනීමට අවස්ථාව හිමි වුණා.

ක්‍රීඩක කෙටුම්පත් කිරීමට පෙර සියලු කණ්ඩායම් වෙත ක්‍රීඩකයින් හය දෙනෙකු සමග සෘජුව ගිවිසුම්ගත වීමට ද අවස්ථාව ලබා දීමටයි තරගාවලියේ සංවිධායකයින් පියවර ගෙන තිබුණේ.

කෙටුම්පත් කිරීමේ දී තෝරා ගත් ක්‍රීඩකයින් –

[wpdatatable id=30]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...