LPL තරගාවලියට තේරුණු ක්‍රීඩක ලැයිස්තුව මෙන්න – ක්‍රිස් ගේල් නුවරට – රසල්, ෆෆ් කොළඹට

Date:

අවස්ථා කිහිපයකදීම කල් දැමීමට සිදු වූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ක්‍රීඩකයින් තෝරා ගැනීම හෙවත් කෙටුම්පත් කිරීමේ කටයුතු (Player Draft) අද සිදු කෙරුණා.

අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ එම කටයුතු සිදු කෙරුණු අතර, එම අවස්ථාවට කණ්ඩායම් පහේ කළමණාකාරීත්වය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන බළධාරීන් එක්ව සිටියා.

270 දෙනෙකුට ආසන්න විදෙස් ක්‍රීඩකයින්ට අමතරව දේශීය ක්‍රීඩකයින් 165 දෙනෙකු මෙම ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු සඳහා ඉදිරිපත් කර තිබූ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තරගාවලියට එක් වන කණ්ඩායම් කොළඹ, මහනුවර, යාපනය, දඹුල්ල සහ ගාල්ල නගර කේන්ද්‍ර කර ගනිමින් නම් කර තිබුණේ Colombo Kings, Galle Gladiators, Jaffna Stallions, Dambulla Hawks,  Kandy Tuskers ලෙසයි.

ඒ ඒ කණ්ඩායම් විසින් තෝරා ගැනීමේ වට 20 තුළ දී ක්‍රීඩකයින් මිලදී ගත් අයුරු පහතින් – (කණ්ඩායම් අනුපිළිවෙල කොළඹ, දඹුල්ල, ගාල්ල, යාපනය, මහනුවර)

SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...