දකුණු අප්‍රිකාවට එරෙහි ඉන්දීය T20 සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

Date:

එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය සදහා වන ඉන්දීය විස්සයි 20 සංචිතය නම් කර තිබෙනවා.

සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක රමන්දීප් සිං හා වේග පන්දු යවන ක්‍රීඩක විජයකුමාර් වයිෂාක් නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියානු ටෙස්ට් තරග සංචාරය සදහා එක්වන බැවින් හර්ෂිත් රානා, වොෂින්ටන් සුන්දර් හා නිටිෂ් රෙදී සංචිතයට නම් කර නැහැ.

කෙසේ වෙතත්, අක්සාර් පටෙල්, යශ් දයාල් හා අවේෂ් ඛාන් සංචිතයට ඇතුළත් කර තිබෙනවා.

තරග 4 කින් යුත් විස්සයි 20 තරගාවලිය නොවැම්බර් 8 වැනිදා ඩර්බන්හී දී ආරම්භ වීමට නියමිතයි.

Squad:

Suryakumar Yadav (C), Abhishek Sharma, Sanju Samson (WK), Rinku Singh, Tilak Varma, Jitesh Sharma (WK), Hardik Pandya, Axar Patel, Ramandeep Singh, Varun Chakaravarthy, Ravi Bishnoi, Arshdeep Singh, Vijaykumar Vyshak, Avesh Khan, Yash Dayal.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...