නූර් අහ්මඩ් යළි එක්දින සංචිතයට කැදවයි

Date:

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතය නම් කර තිබෙනවා.

මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති මුල් පෙල පිතිකරුවෙකු වන Sediqullah Atal සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

හෂ්මතුල්ලාහ් ශහීඩි නායකත්වය දරන ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් යුත් සංචිතය සදහා නූර් අහ්මඩ් ද යළි කැදවීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, ආබාධවලට මුහුණ දී සිටින ඊබ්‍රහීම් සඩ්‍රාන්ට හා මුජිබ් උර් රහ්මාන්ට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

නොවැම්බර් 6, 9 හා 11 යන දිනවලදී එක්දින තරග 3 ඩුබායිහී දී පැවැත්වීමට නියමිතයි.

Afghanistan Squad:

Hashmatullah Shahidi (C), Rahmat Shah (VC), Rahmanullah Gurbaz (WK), Ikram Alikhil (WK), Abdul Malik, Riaz Hassan, Sediqullah Atal, Darwish Rasooli, Azmatullah Omarzai, Mohammad Nabi, Gulbadin Naib, Rashid Khan, Nangyal Kharoti, AM Ghazanfar, Noor Ahmad, Fazal Haq Farooqi, Bilal Sami, Naveed Zadran and Farid Ahmad Malik.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...