Watch : රබාඩාගේ පන්දුවක් හමුවේ රහීම්ගේ මැද ඉන්න යළි ගැලවුණු හැටි

Date:

බංග්ලාදේශය හා දකුණු අප්‍රිකාව අතර මීර්පූර්හි පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.(23)

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 3 ක් දැවී ලකුණු 101 ක් ලබා සිටියා. ඒ, පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය ලබා ගත් ලකුණු 106 ට පිළිතුරු ලෙස දකුණූ අප්‍රිකාව රැස් කළ ලකුණු 308 ට ප්‍රතිචාර ලෙසයි.

ඒ අනුව දෙවැනි ඉනිමේ දී ලකුණු 101 ක් පිටුපසින් සිටිමින් අද දිනය ආරම්භ කළ බංග්ලාදේශ ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස මහ්මුදුල් හාසන් ජෝයි ලකුණු 40කට දැවී ගියා. මුෂ්ෆිකර් රහීම් ලකුණු 33 කට දවා ගැනීමට මෙම ඉනිමේ දී ද සමත් වුණේ කාගිසෝ රබාඩා විසිනුයි.

පළමු ඉනිමේ දී රබාඩාගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී මැද ඉන්න හා පිට ඉන්න අහිමි වූ රහීම්ට මෙම ඉනිමේ දී සිය මැද ඉන්න ගැලවී යාම හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...