Watch : පළමු පන්දුවාර දෙකේදීම වනිදු දවා ගත් කඩුලු දෙක

Date:

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(20) දහවල් 2:30 ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

මෙම තරගයේ දී නිශාන් මදුෂ්ක එක්දින වරම් හිමි කර ගත්තේ පැතුම් නිස්සංකට ආබාධයක් හේතුවෙන් පළමු තරගය අහිමි වීම ‍හේතුවෙන්.

කොදෙව් ඉනිමේ පළමු කඩුලු දෙකම දවා ගත්තේ වනිදු හසරංග විසිනුයි. මෙම තරගයේ දී හසරංග යොමු කළ පළමු පන්දුවෙන්ම බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 14 කට දැවී ගියා.

අනතුරුව හසරංග යොමු කළ දෙවැනි පන්දුවාරයේ දී Alick Athanaze දැවී ගියේ ලකුණු 10 ක් ලබා සිටියදීයි.

එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...