Watch : පිතිකරුට අදහාගත නොහැකි වූ සජිඩ් ඛාන්ගේ සුපිරි දග පන්දුව

Date:

පාකිස්තාන – එංගලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(17).

අද දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 239 ක් ලබා සිටි අතර, ඔවුන්ගේ සියලු දෙනා ලකුණු 291 කට දවා ගැනීමට පාකිස්තාන පන්දු යවන්නන් සමත් වුණා. ඒ, පාකිස්තානය පළමු ඉනිමට රැස් කළ ලකුණු 366ට පිළිතුරු ලෙසයි.

ඒ අනුව එංගලන්ත පළමු ඉනිම අවසන් වන විට ඔවුන් පිටුපසින් පසු වූ ලකුණු සංඛ්‍යාව 75 ක්.

පන්දු යැවීමේ දී පාකිස්තානය වෙනුවෙන් සජිඩ් ඛාන් ලකුණු 111 කට කඩුලු 7ක් දවා ගැනීම කැපී පෙනුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...