ඉක්මන් ලකුණු ලබා ගන්න සැලසුම් කර තිබුණේ නැහැ : දිමුත්ගේ දැවී යාමට හේතුව චන්දිමාල් පහදයි

Date:

නවසීලන්තය සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී දිමුත් කරුණාරත්න දුවද්දී දැවී යාමේ වරද තමා භාර ගන්නා බව ශ්‍රී ලංකා පිතිකරු දිනේෂ් චන්දිමාල් පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ දිමුත්ට පැවැති සුළු ආබාධ තත්ත්වයක් නිසා එවැනි ඉක්මන් ලකුණක් ලබා ගැනීම සදහා තමන් එම අවස්ථාවේ දී මානසිකව සූදානම්ව නොසිටි බවයි.

දිමුත් පාදයක සුළු ආබාධයකින් පසුවූ බැවින් ඉක්මන් ලකුණු ලබා ගැනීමෙන් වැළකී සිටීමට දෙදෙනා අතර එකගතාවයක් පැවැති බව චන්දිමාල් සදහන් කර සිටියේ පළමු දිනයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...