Watch : පැතුම් දැවී ගිය යෝකර් පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය අද(18) ගාල්ලේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, පළමු පැයක කාලය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් දවා ගැනීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත් වුණා.

පළමු කඩුල්ල ලෙස දිමුත් කරුණාරන්ත ලකුණු දෙකකට දැවී ගිය අතර, පැතුම් නිස්සංක ලකුණු 27 කට දැවී ගියා.

එම කඩුලු දෙකම දවා ගත්තේ William O’Rourke විසින්.

පැතුම්ගේ කඩුල්ල පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...