SL vs NZ : පළමු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

එංගලන්තය සමග පැවැති අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම හා සැසදීමේ දී මෙම තරගය වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ප්‍රභාත් ජයසූරිය හා රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමට කැදවා ඇත්තේ විශ්ව ප්‍රනාන්දු හා මිලාන් රත්නායක වෙනුවටයි.

කණ්ඩායම් දෙක හා සජීවී ලකුණු සටහන –

Sri Lanka XI :

Pathum Nissanka, Dimuth Karunaratne, Dinesh Chandimal, Angelo Mathews, Kamindu Mendis, Dhananjaya de Silva (c), Kusal Mendis (wk), Ramesh Mendis, Prabath Jayasuriya, Asitha Fernando, Lahiru Kumara

New Zealand XI:

Tom Latham, Devon Conway, Kane Williamson, Rachin Ravindra, Daryl Mitchell, Tom Blundell (wk), Glenn Phillips, Mitchell Santner, Tim Southee (capt), Will O’Rourke

(සජීවී ලකුණු මූලාශ්‍රය – ICC)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...