SL v NZ : ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

නිමාවූ එංගලන්ත තරග සංචාරයට නම් කෙරෙණු ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටි නිශාන් මධුෂ්ක, කසුන් රාජිත හා නිසල තාරකට මෙම සංචිතයේ ස්ථාන හිමිව නැහැ.

දකුණු අප්‍රිකා A කණ්ඩායමට එරෙහිව පැවැති පළමු සිව්දින තරඟයේදී ශ්‍රී ලංකා A කණ්ඩායම වෙනුවෙන් ඉහළ දක්ෂතා දැක් වූ ඕෂද ප්‍රනාන්දු ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන 18 වෙනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

The Squad
1) Dhananjaya De Silva – Captain
2) Dimuth Karunaratne
3) Pathum Nissanka
4) Kusal Mendis
5) Angelo Mathews
6) Dinesh Chandimal
7) Kamindu Mendis
8) Sadeera Samarawickrama
9) Oshada Fernando
10) Asitha Fernando
11) Vishwa Fernando
12) Lahiru Kumara
13) Prabath Jayasuriya
14)Ramesh Mendis
15)Jeffrey Vandersay
16) Milan Rathnayake

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...