බට්ලර් වෙනුවට බෘෘක්ට නායකත්වය

Date:

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීම පළමු වරට හැරී බෘෘක්ට පැවරී තිබෙනවා.

ඒ‍‍, ජූලි මාසයේ දී නිත්‍ය නායක ජොස් බට්ලර් මුහුණ දුන් පාදයක ආබාධය මෙතෙක් සම්පූර්ණයෙන් සුව වී නොමැති බැවින්.

බට්ලර්ට මෙම තරගාවලිය අහිමි වූ බැවින් ඔහු වෙනුවට ලියම් ලිවින්ග්ස්ටන් සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා ට්‍රෙන්ට් බ්‍රිඩ්ජ්හී දී ආරම්භ වීමට නියමිතයි.

England ODI squad:

Harry Brook (c), Jofra Archer, Jacob Bethell, Brydon Carse, Jordan Cox, Ben Duckett, Will Jacks, Liam Livingstone, Matthew Potts, Adil Rashid, Phil Salt, Jamie Smith, Olly Stone, Reece Topley, John Turner.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...