Watch : පරාජය මැද වනිදු බිද හෙලූ කඩුලු දෙක

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගයේ දී ද අනර්ඝ පන්දු යැවීමක නිරත වීමට St Kitts and Nevis Patriots කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

කෙසේ වෙතත්, මෙම තරගයේ දී St Lucia Kings කණ්ඩායම කඩුලු පහක ජයක් වාර්තා කළා.

පළමුව පන්දුවට පහරදුන් Patriots කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 173 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kings කණ්ඩායම පන්දුවාර 16.3 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Kings ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී වනිදු විසින් ලකුණු 74 ක් ලබා සිටි ජොන්සන් චාර්ල්ස්ගේ කඩුල්ල හා ලකුණු දෙකක් ලබා සිටි Shadrack Descarte ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...